· යම් කිසි Folder එකක් Right Click කලවිට ලැබෙන Option තුලට Copy to සහ Move to යන Option එකතු කරගන්න හැටි තමයි මේ.
Start > Search තුල regedit ලෙස Type කර Enter කරන්න.මීලගට දිස්වන Registry Editor මෙනුවෙහි HLEY_CLASSES_ROOT > AllFilesystemObjects > shellex > ContextMenuHandlers වෙත ගොස් ContextMenuHandlers යන්න Right Click කර New > Key ලෙස ගොස් Right Click මෙනුවට Copy to Add කරන්න නම් {C2FBB630-2971-11D1-A18C-00C04FD75D13} ලෙස ලබා දෙන්න.
ඔබට Right Click මෙනුවට Move to Add කරන්න අවශ්යයි නම් ContextMenuHandlers යන්න නැවතත් Right Click කර New > Key ලෙස ගොස් {C2FBB631-2971-11D1-A18C-00C04FD75D13} ලෙස ලබාදෙන්න.
0 comments:
Post a Comment