මුලින්ම ඔයාලා
freestreamhosting කියන site එකේ තමන්ගේ නමින් එකක් Account හදා
ගන්න ඔනේ......එ සදහා මෙන්න මෙතනින් යන්න....
Register here ---> I agree - sign me up
Register Hear

ඊලගට ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ගේ පරිගණකයේ
Winamp Media Player
එක ස්ථාපනය කරන්නයි...
ඒකත් මෙන්න මෙතනින්ම
download කර ගන්නකෝ
Winamp 5.621 Full
ඊලඟට වෙන්නේ ඉතින්
SHOUTcast එක සඳහා හදපු SHOUTcast pulg-in එකක් තමා....

ඒකත් මෙන්න මෙතනින්ම
download කර ගන්නකෝ ...
Download ShoutCast-dsp
මතකනේ අ පි මුලින්ම එකක් හදා ගත්තා කියලා...දෙන් ඉතින් යන්න තියෙන්නේ ඒකට....
මුලින්ම වෙන්නකෝ..

දකුණු පැත්තෙ
Shoutcast Servers කියන heading එකට යටින් පෙන්නන්නෙ ඔයාගෙ ඔන්ලයින්
රේඩියෝ එකේ
status එක..
එක කරලා නැති නිසා රතු පාට බෝලයක් වැටිලා ඇති..

ඒකට එහාපැත්තෙන් තියන
Restart කියන Button එක click කරාම සර්වර් එක Winamp Player එක
එක්ක
Connect වීමට සූදානම් කරන්න පුලුවන්....
එකත් දැන්ම කරලා දාන්නකෝ....එතකොට ලේසී නේ...
දැන් ඒක කහ පාට වෙලා නේද....හේ හේ...
ok...
දැන් ඉතින් මොකක්ද කරන්න තියෙන්නේ...... Winamp Media Player එක Saver එකට
Connect
කරලා හදා ගන්න තමයි....
මේ ටික හරියටම කරන්න හරිද...නැත්තම් කාටවත් සින්දු ඇහෙන එකක් නෑ....
දැන් අ පි කලින්
Download කරපු Plugin(Nullsoft SHOUTcast Source DSP 1.9.1) එක Install
කර ගන්න
ඊට පස්සේ
Install කරලා Open කර ගන්න..
දැන්
Winamp වල Winamp Preferences Panel එකට යන්න

ඒකේ වල
D S P / E f f e c t කරාම මෙන්න මේ වගේ වැටිලා තියෙයි.....

පස්සේ එතන තියෙනව අ පි අ ර
Install ඉස්සේල්ල කරපු Plugin එක(Nullsoft SHOUTcast
Source DSP 1.9.1
) ..එකත් Open කරන්නකෝ..

දැන් ඔයාලට
Open වෙලා ඇති SHOUTcast Source කියලා window එකක්.
ඒකේ
Output එකට යන්න..

දැන්
SHOUTcast account එකේ Server Settings ටික පහත පරිදි එකේ fill කරන්න..
ඔයාලගේ
Server Settings ටික මෙන්න මෙතනින් ගන්න

Address
එකට SHOUTcast server settings වල Server IP / Host , Port එකට Server Port , Password
එකට
Stream Password, යන පරිදි දත්ත ඇතුලත් කරන්න.
දැන්
Yellowpages කියන Button එක Click කරන්න

Description
එකට ඔයගොල්ලන්ගේ රේඩියෝ එකට කැමති නමක් දාන්න. URL එකට
http://www.shoutcast.com
ලෙසත්, Genre එකට ඔයා මේ රේඩියො එකෙන් Out කරන Songs
මොන වර්ගයට අ යත් වෙන ඒවද කියන එකත්
, යන පරිදි දත්ත ඇතුලත් කරන්න.
ඊට පස්සෙ
Encoder කියන tab එක ක්ලික් කරලා Encoder Configuration එකට යන්න.. Encoder
Configuration
වල Encoder Type එකට MP3 Encoder යන ලෙසත්, Encoder Settings වලට 128kbps
යන ලෙසත් ලබා දෙන්න..
ඊලගට ඔයාලට තියෙන්නේ
output කියන tab එකට ගිහින් connect කියන button 1 click
කරන්න...දැන් ඔයාලගේ
play කරන සින්දු saver එකට යනවා...

වැදගත්
ඔයාලගේ
internet connection එක speed නැත්තම් 64kbps,32 kpbs , හෝ 40kpbsවලට දාන්න...ඊට
හේතුව අ නිත් අ යට අ හන්න බැරි වෙනවා....මොකද එතකොට අ හන අ යට අ හෙන්නේ කැඩි කැඩි
..
ඊලගට ඔයා
page එකට ගිහින් page එක refresh කරන්න....එතකොට ඔයාලට පෙනෙයි අ ර කලින්
කහ පාට වෙලා තිබ්බ එක කොල පාට වෙලා තියෙනවා.....
දැන් ඉතින් මේක
saver එකට විතරක් යවලා වැඩක් නෑනේ අ නිත් අ යට අ හන්න දෙන්නත්
ඔනනේ......
ඒකට කියන
Tune in links & scripts ලින්ක් 1ට යන්න....
ඒකේ තියෙනව ......
SHOUTcast - Scripts
කියලා එකක
Default Player එකක්....ඔයාලට තියේන්නෙ සින්දු කරන ගමන් මෙන්න මේ Default
Player Link
එක යාලුවන්ට අ හන්න කියලා දෙන 1 විතරයි...

0 comments:
Post a Comment