Receive all updates via Facebook. Just Click the Like Button

Liked us?

Sunday, October 13, 2013

රුවන් මැලි මහා සෑය නිමවු ආකාරය



සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අගය දැක්වෙන විශ්මිත නිර්මාණ
මහ පොලොව මත බොහෝ ඇත.ඒ කිසිවක් බුදුපියාණන් වහන්සේගේ නියොග
මත ගොඩ නැගුන දෑ නොවේ.ඒවා සැදැහැති නුවණැති දෙව් මිනිසුන් විසින්
නිවන් පතා ගොඩ නගන ලද පුජනීය වස්තුය.එවැනි ලෝක පුජිත වස්තුන් අතර
රුවන්මැලි මහසෑය අග්‍රගණ්‍ය වේ.අද්විතිය වේ. අසහාය වේ. අසදෘශ වේ

ඉතින් ඔබට මම මෙම ලිපිය මගින් ඒ විශ්මිත නිර්මාණය නිමකල ආකාරය පිලිබදවයි
විස්තර කරන්නේ
මෙය E-book එකක් ආකාරයෙන් තමයි තියෙන්නේ එය පහතින් Download කරගන්න.





0 comments:

Post a Comment

.